Home Coronavirus 2020 පාර්ලිමේන්තු ගිය මාධ්‍යවේදිනියකටත් කොරෝනා

පාර්ලිමේන්තු ගිය මාධ්‍යවේදිනියකටත් කොරෝනා

236
0

පාර්ලිමේන්තු කටයුතු වාර්තා කල තවත් මාධ්‍යවේදිනියකට කොරෝනා ආසාදනය වී ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරනවා.

මෙරට ප්‍රධාන සිංහල පුවත්පතක මාධ්‍යවේදිනියකට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බවයි Citizen වෙබ් අඩවිය වාර්තා කරන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here