Home Hit එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මෙරට 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වෙයි

එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මෙරට 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වෙයි

204
0

එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මෙරට 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස ජනපතිවරයා විසින් පත්කර තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා කියාසිටියේ ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේදී එම පත්වීම් ලිපිය පිරිනමා ඇති බවයි.

මෙම පත්වීම නොවැම්බර් 02 වනදා සිට බලාත්මක වේ.

ඒ අනුව සුදර්ශන පතිරණ මහතා එයාර් මාර්ෂල් ධුරයට උසස්වීමක් ලැබ නව ගුවන් හමුදාපතිවරයා බවට පත්වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here