අවශේෂ කැලෑ යටතට ගැනෙන කැලෑ නොවන ඉඩම් ආර්ථිකමය කටයුතු සඳහා යොදාගැනීම පිණිස අවසර ලබා දීමට ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරී තිබූ බලය ඉවත් කර අන්තර් අමාත්‍යංශ කමිටුවක් වෙත බලතල පැවරීම සඳහා 2006 වර්ෂයේදී තීරණය කර ඇත.
ඒ හේතුවෙන් ආර්ථික කටයුතු වල නිරත වන්නන් මුහුණ දෙන අපහසුතාවයන් අවම කිරීම පිණිස ඒ සඳහා සරල ක්‍රමයක් ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇත.
ඒ සඳහා අමාත්‍යංශ නිලධාරීන්සකස් කළ ක්‍රමවේදයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
