Home Hit ඇදිරි නීති කාලය තුළ උසස් පෙළ දරුවන් වෙනුවෙන් ’’සිසු සැරිය’’ ක්‍රියාත්මකයි

ඇදිරි නීති කාලය තුළ උසස් පෙළ දරුවන් වෙනුවෙන් ’’සිසු සැරිය’’ ක්‍රියාත්මකයි

367
0

උසස් පෙළ විභාග සඳහා ගමන් කරන පාසල් දරුවන් වෙනුවෙන් ලංගම ”සිසු සැරිය” මඟින් ප්‍රවාහන පහසුකම් සළසා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

එමෙන් ම ඇදිරි නීතිය පනවා තිබෙන ගමනාන්ත සඳහා සියලු ප්‍රවාහන වාර නවතා දමා ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියි.

නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේපිට කාර්යාලය ද වසා දමා ඇති බව ද ඇදිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල කාර්යාල කටයුතු සෞඛ්‍ය උපදෙස් යටතේ පවත්වාගෙන යන බවද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here