Home Coronavirus 2020 මැනිං වෙළඳපොළ යළි විවෘත කිරීම නොවැම්බරයට කල් යයි

මැනිං වෙළඳපොළ යළි විවෘත කිරීම නොවැම්බරයට කල් යයි

176
0

පිටකොටුව මැනිං වෙළඳපොළ ලබන නොවැම්බර් මස පළමු වනදා දක්වා වසා තිබීමට තීරණයකර තිබෙනවා.

රට තුළ පවතින තත්වය හේතුවෙන් වසා දැමුණු කොළඹ මැනිං වෙළඳපොළ යළි විවෘත කිරීමට නියමිතව තිබුනේ ලබන සඳුදා (26) දිනයේයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here