Home Coronavirus 2020 අද මියගිය කොරෝනා රෝගියාගේ අවසන් කටයුතු කුලියාපිටියේදී සිදුකරයි

අද මියගිය කොරෝනා රෝගියාගේ අවසන් කටයුතු කුලියාපිටියේදී සිදුකරයි

162
0

අද අලුයම කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ කොරෝනා රෝගියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 2 යි 30 ට පමණ සිදුකර තිබෙනවා.

කුලියාපිටිය ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදුකල බවයි කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය උත්පල ගුණසේකර මහතා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here