Home Hit අර්ථසාධක අරමුදල් අයැදුම්පත් ළඟම පිහිටි කම්කරු කාර්යාලයට

අර්ථසාධක අරමුදල් අයැදුම්පත් ළඟම පිහිටි කම්කරු කාර්යාලයට

123
0

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීම  ළගම පිහිටි කම්කරු කාර්යාලය මගින් පමණක් සිදු කිරීමටත්  එළැඹෙන 26 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා දුරකතන මගින් දිනයක් හා වේලාවක් වෙන් කර දීමට  කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දැනට  රටේ පවතින කොරෝනා ව්‍යාපතිය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

එම දුරකතන අංක ඇතුළත් නිවේදනය පහතින් දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here