Home Hit ‘කෝපාවිෂ්ට කොටියා’ නමින් ප්‍රභාකරන්ගේ ජීවිත කතාව තිරගත කිරීමේ සූදානමක් (PHOTOS)

‘කෝපාවිෂ්ට කොටියා’ නමින් ප්‍රභාකරන්ගේ ජීවිත කතාව තිරගත කිරීමේ සූදානමක් (PHOTOS)

411
0

LTTE ත්‍රස්තවාදී නායක වේලු‍පිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට දකුණු ඉන්දීය සිනමාකරුවෙකු වන වෙන්කටේෂ් කුමාර් සූදානම් වනවා.

“සීරුම්පුලි” හෙවත් “කෝපාවිෂ්ට කොටියා” (Raging Tiger) ලෙසින් නම්කර ඇති මෙම චිත්‍රපටය ලබන වසරේ තිරගත කිරීමටයි ඔවුන් සැරසෙන්නේ.

https://www.facebook.com/522648764438851/posts/3376617319041967/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here