Home Coronavirus 2020 කොළඹ පොලිස් බල ප්‍රදේශ 05කට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවයි

කොළඹ පොලිස් බල ප්‍රදේශ 05කට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවයි

442
0

වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ පොලිස් බලප්‍රදේශ 05ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා

ඒ අනුව මට්ටකුළිය,මෝදර, බ්ලූමැන්ඩල්, වැල්ලම්පිටිය, ග්‍රෑන්ඩ්පාස් සඳහා නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ

Image may contain: text

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here