Home Coronavirus 2020 මිනුවන්ගොඩකොරෝනා පොකුරේ 186ක් සුවය ලබයි

මිනුවන්ගොඩකොරෝනා පොකුරේ 186ක් සුවය ලබයි

114
0

මිනුවන්ගොඩ Covid -19 ආසාදිත පොකුරෙන් මේ දක්වා පුද්ගලයින්186 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් පළමු ආසාදිත කාන්තාව වාර්තා වු දිනයේ සිට අද දක්වා වු කාලය තුළ මෙම පිරිස සුවය ලබා ඇතැයි ද එය ඉතා හොඳ තත්වයක් බවද යුද හමුදාපතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here