Home Coronavirus 2020 අද දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 109 ක්

අද දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 109 ක්

95
0

අද(21) දිනයේ කොරෝනා ආසාදිතයින් 109 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළින් පුද්ගලයින් 49 දෙනෙකු,නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයින් 37 දෙනෙකු සහ ඔවුන්ගේ ආශ්‍රිතන් 23 දෙනෙකු ඒ අතර සිටින බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here