Home Coronavirus 2020 අද රාත්‍රී 10.00 සිට සඳුදා අලුයම 05.00 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි...

අද රාත්‍රී 10.00 සිට සඳුදා අලුයම 05.00 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය

258
0

අද (21) රෑ 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here