Home Hit පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්

පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්

324
0

පොලිස් අත්අඩංගුවේ සිටියදී 21 හැවිරිදි සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ඔක්තෝබර් 27 දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු ඇතුලු 08 දෙනෙකුද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here