Home Coronavirus 2020 කොරෝනා ආසාදිත තවත් 44 දෙනෙකු සුවය ලබයි

කොරෝනා ආසාදිත තවත් 44 දෙනෙකු සුවය ලබයි

74
0

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද(21) 3500 ඉක්මවා ගියා.

ඒ, තවත් ආසාදිතයින් 44 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ තවදුරටත් රෝගීන් 2297ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි.

මේ  වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 5811ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here