Home Hit විස්ස ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක පාර්ලිමේන්තුවට කියයි

විස්ස ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක පාර්ලිමේන්තුවට කියයි

422

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තමන්ට ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එහි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ බවත් බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතු බව දැනුම් දී ඇති බව ඔහු සඳහන් කළේය.

වගන්ති කිහිපයක් ජනමත විචාරණයට තුඩු දී ඇති නමුත් කමිටු අවස්ථාවේදී සංශෝධනය කිරීම මගින් එය බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව ඔහු පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here