Home Coronavirus 2020 ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවලට 5000ක දීමනාව අද සිට

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවලට 5000ක දීමනාව අද සිට

120
0

ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අද(20) සිට රුපියල් 5000සේ දීමනාව ලබා දීමට කටයුතු යොදා තිබේ.

එහි පළමු අදියර යටතේ මිනුවන්ගොඩ – දිවුලපිටිය, අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 72,345ක් සදහා මෙම දීමනාව හිමි වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here