Home Hit ‘රටට වැඩක් කරන්න අවශ්‍ය පසුබිම සැකසෙන්න ඕනේ’ – අමාත්‍ය ප්‍රසන්න

‘රටට වැඩක් කරන්න අවශ්‍ය පසුබිම සැකසෙන්න ඕනේ’ – අමාත්‍ය ප්‍රසන්න

222

ස්වාධින කොමිෂන් සභා ක්‍රියාත්මක වන හෙයින් රජය වෙනස් වුවත් යාන්ත්‍රණයේ වෙනසක් සිදු වී නොමැති නිසා තවමත් ජනතාව බලාපොරොත්තු වන වෙනසක් සිදු කිරීමට නොහැකි වී ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ හේතුවෙන් පොලිස්පතිවරයාව පවා වෙනස් කිරීමට නොහැකිව ඇති බව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධය එල්ල වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටීමේදී අමාත්‍යවරයා පවසා සිටියේ රටට වැඩක් කිරීමටනම් අවශ්‍ය පසුබිම නිර්මාණය විය යුතු බවයි.

ආණ්ඩුව වෙනස් වුනාට යාන්ත්‍රණයේ වෙනසක් වෙලා නෑ අමාත්‍ය ප්‍රසන්න රණතුංග

ආණ්ඩුව වෙනස් වුනාට යාන්ත්‍රණයේ වෙනසක් වෙලා නෑ – අමාත්‍ය ප්‍රසන්න රණතුංගWatch full video – https://youtu.be/4yhU1Oz8t8g

Posted by Newshub.lk on Sunday, October 18, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here