Home Hit බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නිල වශයෙන් නම් කරයි

බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නිල වශයෙන් නම් කරයි

201

බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නිල වශයෙන් නම් කිරීම අද (18) පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ ප්‍රධානත්වයෙන්.

සමාජයට තර්ජනයක් ඇති රැඳවියන් වර්ගීකරණය කර එම බන්ධනාගාරය වෙත යොමු කරන බවයි එහිදී ඒ මහතා පැවසුවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here