Home Coronavirus 2020 තවත් කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු සුවය ලබයි

212

තවත් කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 3440 දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයින් 2132ක් පමණයි.

දැනට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 5585ක් ලෙස සටහන් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here