Home Coronavirus 2020 මතුගම ප්‍රදේශ 3ක් හුදකලා කෙරේ

මතුගම ප්‍රදේශ 3ක් හුදකලා කෙරේ

141
0

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here