Home Coronavirus 2020 කහතුඩුව හයිඩ්‍රාමනී ආයතනයෙනුත් කොවිඩ් රෝගියෙක් හමුවේ

කහතුඩුව හයිඩ්‍රාමනී ආයතනයෙනුත් කොවිඩ් රෝගියෙක් හමුවේ

293
0

කහතුඩුව හයිඩ්‍රාමනි ඇඟලුම් ආයතනයේ නිලධාරිනියකටද කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඇය හෝමාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍යයකට ඇය සහභාගී වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here