Home Hit ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල ජනතාවට පන්දහසේ දීමනාව අගහරුවාදා සිට

ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල ජනතාවට පන්දහසේ දීමනාව අගහරුවාදා සිට

129
0

කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය නිසා ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම අනිද්දා (20) සිට ආරම්භ කිරීමට නියමිතයි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් සඳහන් කළේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ මෙම දීමනාව ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

ඒ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 40ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here