Home Coronavirus 2020 මතුගම විහාරස්ථානයක හිමිවරුන් 5කට කොරෝනා

මතුගම විහාරස්ථානයක හිමිවරුන් 5කට කොරෝනා

352
0

මතුගම විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට සහ තවත් භික්ෂූන් වහන්සේලා සිවු නමකට ද කොරෝනා වැළඳී ඇති බව ‘මවුරට’ වාර්තා කරනවා.

ඔවුන් පසුගියදා අනුරාධපුරයේ වන්දනා ගමනක් ගොස් ඇති අතර එම බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තර්වරයාට ද මීට පෙර වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුනා.

සබැඳි ලිපි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here