Home Hit කොල්ලුපිටියටම කසිප්පු බෙදූ චීන කතුන් හසුවේ

කොල්ලුපිටියටම කසිප්පු බෙදූ චීන කතුන් හසුවේ

749
0

මහා පරිමාණ ලෙස නීතිවිරෝධී කසිප්පු නිෂ්පාදනය කළ ස්ථානයක් ⁣වැටලීමට කොල්ලුපිටිය පොලිසිය සමත් වී තිබෙනවා.

කුලීපදනම මත ලබාගත් නිවසක සිටි චීන ජාතිකයින් පිරිසක් මෙම ජාවාරම සිදුකරගන ගොස් ඇති අතර සිදුකල වැටලීමෙන් චීන කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස හසුකරගත් කසිප්පු ජාවාරම හරහා කොල්ලුපිටියේ ප්‍රදේශය පුරා බෙදාහැරීම් කටයුතු සිදුකර ඇති බවයි කොල්ලුපිටිය පොලීසිය පවසන්නේ.

කොල්ලුපිටියටම කසිප්පු බෙදූ චීන ජාතිකයින් කොටුවේ

කොල්ලුපිටියටම කසිප්පු බෙදූ චීන ජාතිකයින් කොටුවේ

Posted by Live at 8 on Sunday, October 18, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here