Home Coronavirus 2020 මතුගමින් කොරෝනා ආසාදිතයන් 17ක්

මතුගමින් කොරෝනා ආසාදිතයන් 17ක්

341
0

අද දිනය වනවිට මතුගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වන බව කොවිඩ් වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මෙම ආසාදිතයින් 17 දෙනා අතුරින් 5 දෙනෙකු භික්ෂූන් වහන්සේලා වන අතර උන්වහන්සේලා ඕවිටිගම සුනන්ධාරාම පිරිවෙනෙහි අධ්‍යයාපනය හදාරණය භික්ෂූන් බව සඳහන්.

(CItizen)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here