Home Coronavirus 2020 විදෙස්ගත වීමට සූදානම්වන අයට දැනුම්දීමක්

විදෙස්ගත වීමට සූදානම්වන අයට දැනුම්දීමක්

176
0

මෙරටින් පිටත්ව යන සියලුම ගුවන් මගීන් තම පිටත්වීමේ වෙලාවෙන් පැය 72ක් තුළ PCR පරීක්ෂණ සිදුකරගෙන තිබිම අනිවාර්ය බව ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම සඳහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ මෙය හෙට (18) දින දේශිය වෙලාවෙන් සවස 6.00 සිට ක්‍රියාත්මක වන බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here