Home Hit මෛත්‍රී සිව්වන දිනටත් පාස්කු කොමිසමට

මෛත්‍රී සිව්වන දිනටත් පාස්කු කොමිසමට

101
0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අද දිනයේද පැමිණ තිබේ.

ඔහු ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අද (17) පැමිණියේ සිවුවන දිනටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here