Home Coronavirus 2020 තවත් Covid-19 ආසාදිතයින් 73ක්

තවත් Covid-19 ආසාදිතයින් 73ක්

219
0

Covid-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 73 දෙනෙකු වාර්තා වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් ද සෙසු 71ක් දෙනා ඇගළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් බවයි හමුදාපතිවරිය සඳහන් කළේ.

මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1974ක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here