Home Coronavirus 2020 සියලු සත්වෝද්‍යාන වසාදැමීමට තීරණය කෙරේ

සියලු සත්වෝද්‍යාන වසාදැමීමට තීරණය කෙරේ

110
0

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියලුම සත්වෝද්‍යාන වසා දැමීමට තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක කියා සිටියේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මහජනතාවට ජාතික උද්‍යාන වෙත පිවිසීමේ අවස්ථාව තවදුරටත් පවතින බවයි අමාත්‍ය සී.බී. රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here