Home Coronavirus 2020 කොරෝනා ආසාදිතයකු හඳුනාගැනීම නිසා පොලොන්නරුව රෝහලේ වාට්ටුවක් වැසෙයි

කොරෝනා ආසාදිතයකු හඳුනාගැනීම නිසා පොලොන්නරුව රෝහලේ වාට්ටුවක් වැසෙයි

166
0

Covid-19 ආසාදිතයෙකු හදුනා ගැනීමත් සමග පොලොන්නරුව මහ රෝහලේ අංක 22 දරණ වාට්ටුව හුදෙකලා කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව හදිසි ප‍්‍රතිකාර සඳහා හැර එම රෝහලට සෙසු රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නවතා ඇති බවයි රෝහල් පාලනාධිකාරීය පවසන බව නෙත් නිවුස් වාර්තා කරනවා

එම රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ පිරිසක් නිරෝධායනයට යොමු කිරීමටද පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here