Home Hit CID යට නව අධ්‍යක්ෂවරයෙක්

CID යට නව අධ්‍යක්ෂවරයෙක්

105
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයකු පත් කර තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා පත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here