Home Coronavirus 2020 ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට කොරෝනා

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට කොරෝනා

100
0

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට කොරෝනා ආසාදනය වී ඇති බව පෘතුගීසි පාපන්දු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින බව CNN වාර්තා කරයි.

ඔහුගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර ඔහු ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව එම නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here