Home Hit මෙවර නොබෙල් සාම ත්‍යාගය එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට හිමිවෙයි

මෙවර නොබෙල් සාම ත්‍යාගය එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට හිමිවෙයි

90
0

2020 වසර සඳහා වන නොබෙල් සාම ත්‍යාගය එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට පිරිනමා තිබෙනවා.

ලොවපුරා කුසගින්න මැඩපැවැත්වීම සඳහා කරන ලද සේවය වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහනට මෙවර එය ප්‍රදානය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here