Home Court “විසිවන සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්යට බාධාවක්” – විශ්‍රාමික විනිසුරුවරුන්ගේ සංගමය

“විසිවන සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්යට බාධාවක්” – විශ්‍රාමික විනිසුරුවරුන්ගේ සංගමය

155
0

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය සංවරණ තුලණ මූල ධර්මයන්ට බලපෑමක් ඇති කරන බව, විශ්‍රාමික විනිසුරුවරුන්ගේ සංගමය ප්‍රකාශ කර සිටින බව ‘Headline News‘ වාර්තා කරයි.

විශේෂයෙන්ම, ඉහළ අධිකරණ සදහා විනිසුරුවන් නිර්දේශ කිරීම සහ පත්කිරීම සම්බන්ධයෙන් විසිවන සංශෝධනයෙන් හදුන්වා දී තිබෙන නිර්දේශ මීට හේතු වන බව එම සංගමය පවසන බවයි වාර්තා වන්නේ.

අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර වෙත ලිපියක් යොමු කරමින්, විශ්‍රාමික විනිසුරුවරුන්ගේ සංගමය මේ බව පවසා ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here