Home Coronavirus 2020 මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,283ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,283ක් දක්වා ඉහළට

50
0

මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,283ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේවන විට 200 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලැබූ 3070ක් පිටව ගොස් තිබෙනවා.

සිදුවූ මරණ සංඛ්‍යාව 13ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here