Home Hit ‘ළමයා’ ගේ වයස් සීමාව අවුරුදු 14 සිට අවුරුදු 18 වෙයි

‘ළමයා’ ගේ වයස් සීමාව අවුරුදු 14 සිට අවුරුදු 18 වෙයි

75
0

ළමයා යන්න නිර්වචනය කළ වයස් සීමාව අවුරුදු 14 සිට 18 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඊට අමතරව රැකියාවක් කළ හැකි අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීම සඳහා ද අවශ්‍ය නිතී සැකසිමට ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here