Home Hit මංතීරු නීතිය කැඩුවොත් රුපියල් 2000ක් දඩ

මංතීරු නීතිය කැඩුවොත් රුපියල් 2000ක් දඩ

126
0

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි මාර්ග 04 ක මංතීරු නීති නියමු වැඩසටහන අද සහ හෙට දිනවලදීද පැවැත්වෙනවා.

මේ අනුව බස් ප්‍රමුඛතා මංතීරුව තුළ යතුරු පැදි සහ ත්‍රී රෝද රථද ධාවනය කල යුතු බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

ලබන සඳුදා සිට මෙම නීති කඩ කරන රියදුරන්ට රුපියල් 2000ක දඩයක් පැණවෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here