Home Hit හොර පාරෙන් කැනඩා පනින්න ගිය 13ක් කටුනායකදී අත්අඩංගුවට

හොර පාරෙන් කැනඩා පනින්න ගිය 13ක් කටුනායකදී අත්අඩංගුවට

63
0

ව්‍යාජ වීසා බලපත්‍ර යොදාගනිමින් කැනඩාව බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයන් 13 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ සිට දෝහා කටාර් වෙත ගොස් අනතුරුව කැනඩාවට යාමට තැත් කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here