Home Hit ‘එළොව පොල්’ පෙන්වන ඉහළ යන පොල් මිල

‘එළොව පොල්’ පෙන්වන ඉහළ යන පොල් මිල

92
0

දැනට වෙළපොලේ ඉහළ ගොස් ඇති පොල් ගෙඩියක මිල ගණන් නොවැම්බර් මාසය වන විට රුපියල් 100 දක්වා තවදුරටත් ඉහළ යා හැකි බව පොල් වගාකරුවන්ගේ සංගමය පවසනවා.

මේ වනවිට වෙළඳපොලේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 70 ත් 85 ත් අතර මිලකටයි.

මසකට මිලියන 250 ක පමණ පොල් ගෙඩි ප්‍රමාණයක් ඵලදාවක් ලබන අතර, ඉන් මිලියන 150 ක්ම පරිභෝජනය සඳහා යොදා ගැනෙනවා.

කෙසේ වෙතත්, පසුගිය කාලසීමාවේදී බලපෑ කාලගුණ තත්වයත් සමඟ පොල් ඵලදාව අඩුවී ඇති බවයි පොල් වගාකරුවන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

වෙළඳපොලේ පොල් මිල මෙන්ම පුවක් මිලද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර පුවක් ගෙඩියක් රුපියල් 23ක මිලක් දක්වා ඉහල නැග තිබෙනවා

පොල් මිල ඉහළ ගිහින්ද? පත්තරෙන් සොයා බලයි

පොල් මිල ඉහළ ගිහින්ද?පත්තරෙන් සොයා බලයි

Posted by Live at 8 on Tuesday, September 15, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here