Home Hit හෙරොයින් වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් කළුතර බන්ධනාගාරයේදී ගෙල වැලලාගෙන මියයයි

හෙරොයින් වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් කළුතර බන්ධනාගාරයේදී ගෙල වැලලාගෙන මියයයි

18
0

කළුතර බන්ධනාගාරයේ වැසිකිළිය තුළදී ගෙල සිර කර ගැනිමෙන් අද 16 අළුයම පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව ලුනාව ප්‍රදේශයේ පදිංචිව සිටි සුරල් ලක්ෂිත නමැත්තා බව ‘අද’ පුවත්පත වාර්තා කරයි

තදින්ම හොරෙයින් මත්කුඩු වලට ඇබ්බැහිව සිටි මෙම සැකකරු (15) බන්ධනාගාර ගත කර තිබූ බව පොලිසිය කියයි .

පශ්චාත් මරණ පරීක්ෂණයක් කළුතර නාගොඩ මහ රෝහලේදී සිදු රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි .

කළුතර උතුර පොලිසිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here