Home Hit නැවේ ගින්න නිවීම වෙනුවෙන් රුපියල් මිලියන 340ක් ඉල්ලයි

නැවේ ගින්න නිවීම වෙනුවෙන් රුපියල් මිලියන 340ක් ඉල්ලයි

71
0

නැගෙනහිර මුහුදු තිරයේදී MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කිරිමට දැරූ වියදම් ලෙස රුපියල් මිලියන 340ක වියදමක් දරා ඇති බව දන්වා නෞකාවේ හිමිකරුවන් ගේ නීතිඥවරුන් වෙත මෙරට නීතිපතිවරයා විසින් හානිපුර්ණ ලේඛණයක් ඉදිරිපත් කොට ඇති බව ‘අද‘ පුවත්පත වාර්තා කරනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ ඩොක්යාර්ඩ් සමාගම සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් දැරූ වියදම් ලෙස රුපියල් මිලියන 340 ක හානිපූර්ණයක් මෙලෙස ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here