Home Hit “අපේ ඉලක්කය රටේ ක්‍රීඩා ආර්ථිකය ඩොලර් බිලියනක් බවට පත්කිරීමයි” – නාමල්

“අපේ ඉලක්කය රටේ ක්‍රීඩා ආර්ථිකය ඩොලර් බිලියනක් බවට පත්කිරීමයි” – නාමල්

83
0

මෙරට ක්‍රීඩා ආර්ථිකය ඩොලර් බිලියනයක් දක්වා ඉහළට ගෙන ඒම සිය බලාපොරොත්තුව බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ ක්‍රීඩා භාණ්ඩ මෙරටදී නිෂ්පාදනය කර අපනයනය කිරීම, සංචාරක ආකර්ෂණයක් ඇති ක්‍රීඩා උත්සව පැවැත්වීම හරහා එම ඉලක්කය සපුරා ගැනීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පවසනවා.

“තව දුරටත් ඉදිරියේදී ක්‍රීඩාව ආණ්ඩුවට, රටට බරක් නොවන ක්ෂේත්‍රයක් බවට අපි පත් කරන්න ඕනෙ. 26, 27 ආරුගම්බේ වල තියෙන surfing event එක ක්‍රීඩා උළෙලක් උනත්, ඒක ආරුගම්බේ වල ජීවත් වන ජනතාවට domestic tourism event එකක්. ජාත්‍යන්තරයට මේ වෙලේ එන්න බැරි උනාට මේ රටේ ජනතාව ආරුගම්බේ වලට යනවා, හෝටල් වල නතර වෙනවා, ප්‍රදේශයේ ආර්ථිකයට දායකත්වයක් දෙනවා” යැයි ඒ මහතා පෙන්වා දෙයි.

අපේ ඉලක්කය රටේ ක්‍රීඩා ආර්ථිකය ඩොලර් බිලියනක් බවට පත්කිරීමයි – අමාත්‍ය නාමල් රාජපක්ෂ

අපේ ඉලක්කය රටේ ක්‍රීඩා ආර්ථිකය ඩොලර් බිලියනක් බවට පත්කිරීමයි – අමාත්‍ය නාමල් රාජපක්ෂ

Posted by Newshub.lk on Saturday, September 12, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here