Home Business බිත්තරයක මිල රුපියල් දෙකකින් අඩු වෙයි

බිත්තරයක මිල රුපියල් දෙකකින් අඩු වෙයි

120
0

බිත්තරයක මිල රුපියල් දෙකකින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම අනුව එසේ කිරීමට තීරණය කළ බවයි ඔවුන් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here