Home Hit රිෂාඩ් බදියුදීන් යළිත් CIDය හමුවට

රිෂාඩ් බදියුදීන් යළිත් CIDය හමුවට

61
0

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට කළ කැඳවීමකට අනුවයි

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධ‍යෙන් කෙරෙන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

රිෂාඩ් බදියුදීන් මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here