Home Cricket ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දමයි

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දමයි

73
0

අගෝස්තු 28 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය (SLPL) කල් දැමීමට බලධාරීන් තීරණය කර ඇත.

නිරෝධායන ක්‍රියාමාර්ග හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයින් මෙරටට ගෙන්වා ගැනීම දුෂ්කර බැවින් තරගාවලිය කල් දැමිමට සිදුවූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා පවසයි.

“අපි සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. රට තුළට ඇතුළු වන ඕනෑම කෙනෙකුට දින 14 ක නිරෝධායන කාල සීමාව අත්‍යවශ්‍යයි. එබැවින් අගෝස්තු අවසානයේ තරඟාවලිය ක්‍රීඩා කිරීම දුෂ්කරයි. අයිපීඑල් තරගාවලියෙන් පසු නොවැම්බර් මැද භාගයේදී තරගාවලිය පැවැත්වීමට අප බලාපොරොත්තු වනවා” යැයි ඒ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here