Home Hit පාවිච්චි කළ ඡන්ද ලක්ෂ හත හමාරක් ප්‍රතික්ෂේප වෙලා

පාවිච්චි කළ ඡන්ද ලක්ෂ හත හමාරක් ප්‍රතික්ෂේප වෙලා

201
0

මෙවර මහ මැතිවරණදී පාවිච්චි කළ ඡන්ද ප්‍රමාණයෙන් 5%ක් ප්‍රතික්ෂේප වී ඇත.

එම ඡන්ද ප්‍රමාණය 7,69,006කි. (හත් ලක්ෂ හැට නම දහස් හයක්)

මැතිවරණ ඉතිහාසයේ මෙතරම් ඡන්ද සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.

වැඩිම ඡන්ද ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රමාණය 81,034 (අසූ එක්දහස් තිස් හතරකි.)

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 75,509කි (හැත්තෑ පන්දහස් පන්සීය නමයකි)

උපුටාගැනීම ඉරිදා ලංකාදීප
2020-08-09

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here