Home Hit 2019 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2019 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

350
0

2019 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

එම ප්‍රතිඵල www.doenets.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කර ඇති සංඛ්‍යාව 61248ක් වේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත දැක්වෙන දුරකථන අංක ඔස්සේ ලබාගත හැකියි.

011-2784208
011-2784537
011-3188350
011-3140314
1911

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here