Home 2020 General Election සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව

675
0

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පහත නම් සඳහන් හත් දෙනා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙසට පත්වනු ඇති.

1)රන්ජිත් මද්දුම බන්ඩාර
2)හරින් ප්‍රනාන්දු
3)ඉමිතියාස් බකීර් මාකර්
4)තිස්ස අත්තනායක
5)එරාන් වික්‍රමරත්න
6)මයන්ත දිසානායක
7)ඩයනා ගමගේ


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here