Home Business භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක්

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක්

103
0

රුපියල් මිලියන 35,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් හෙට පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

එදින පෙරවරු 11 දක්වා ඒ සඳහා ලංසු ඉදිරිපත් කළ හැකියි.

ලබන 7 වැනිදා ඊට අදාළ ගෙවීම් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here