Home Business බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

217
0

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 43 යි සත 45 ක් ලෙසය.

ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 40 යි සත 19 ක මිලකට අලෙවි කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here